“𝐂𝐨𝐦𝐞 𝐚𝐧𝐝 𝐞𝐧𝐣𝐨𝐲 𝐭𝐡𝐞 𝐦𝐚𝐠𝐢𝐜𝐚𝐥 𝐭𝐚𝐬𝐭𝐞”

 

Grand Tango Restaurant

ගායිස්.....
පැල්මඩුල්ල ටැන්ගෝ එකේ Fast Moving අයිටම් එක තමයි අපේ සවල් රයිස් එක...🫣🫣
ඒ සවල ඉතින් 8කට 9කට හොදටම ඇති කියලා ඔයාලා දන්නවනේ...🤠
ඉතින් අපේ කපල් ටික අපෙන් හැමදාම Request කලේ දෙන්නෙකුට කන්න සවල් රයිස් එකක් දාන්න බැරිද කියලා...🙉🙉
ඔන්න ඉතින් අද ඉදන් අපි ඒ වෙනස පැල්මඩුල්ල ටැන්ගෝ එකෙන් අරගෙන එන්නයි යන්නේ...🤫🤫
අද ඉදන් ඔයාලට අපේ Couple සවල් රයිස් එක ගන්න පුලුවන්... 🥰🍤👫
හැමදාම එකම විදිහට Girlfriend 🧒ට boyfriend 👦🏽ට කන්න අරන් දෙන්නැතුව වෙනස් experience එකකට එන්න ටැන්ගෝ එකට💛. මේක දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන් සවල් රයිස් එකක්...🙊🥰 මේකට කෝක් දෙකකුත් free දෙනවෝ😁
මේක වෙන්නෙ 2690/= විතරයි...🫢🫢🫢
මේ ගානට සවල් රයිස් එකක් කනවනම් ඉතින් ටැන්ගෝ එකටම එන්න වෙනවා🥰🤤
ආ.... තව දෙයක්...
Original Post එක ඔයාගේ partnerව මෙන්ෂන් කරලා ශෙයාර් කරන්න.🤛 ඒ ශෙයාර් කරන අයගෙන් එක කපල් එකකට අපි දෙනවා free සවල් රයිස් එකක්🙉🧒👦🏽
ඇවිල්ලා බලන්න... ආස හිතෙයි...🫢😍
𝕃𝕖𝕥’𝕤 𝕖𝕟𝕛𝕠𝕪 𝕥𝕙𝕖 𝕓𝕖𝕤𝕥 𝕗𝕠𝕠𝕕𝕤 𝕨𝕚𝕥𝕙 𝕪𝕠𝕦𝕣 𝕝𝕠𝕧𝕚𝕟𝕘𝕤 𝕚𝕟 𝔾𝕣𝕒𝕟𝕕 𝕋𝕒𝕟𝕘𝕠 ℝ𝕖𝕤𝕥𝕒𝕦𝕣𝕒𝕟𝕥 ℙ𝕖𝕝𝕞𝕒𝕕𝕦𝕝𝕝𝕒…
𝐆𝐫𝐚𝐧𝐝 𝐓𝐚𝐧𝐠𝐨 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 🖤💛
Previous Post Next Post