Masma Eat
රුපියල් 2950 ට විනාඩි 90ක් ඇතුළත ඔයාලා කැමතිම Unlimited Chicken Legs ( ඔයාලා කැමති flavour එකකින් ), Mashed Potatoes, Garlic Bread නැත්නම් Garlic Rice Unlimited ගන්න
ඔයාටත් පුළුවන්.
Pelawatta, Kottawa, Nugegoda outlets වල, July 28 - 31 දක්වා, 2.00 PM - 10.30 PM වෙනකල්,
අමතක නොකර ඔයත් එන්න.